ලෝක මට්ටමෙන් වසංගතයක් පැතිරෙන්න පටන් ගන්නව. මේ වසංගතේ නිසා මිනිස්සුන්ගෙ සංවේදන එකින් එක නැතිවෙනව. මුලින් සුවද දැනෙන එක නැති වෙනව ඒ වගෙ. සූසන් මේ රෝගෙට බෙහෙත් හොයන එක්කෙනෙක්. මයිකල් වැඩ කරන්නෙ සූසන්ගෙ ගෙදරට එහා පැත්තෙ රෙස්ටුරන්ට් එකේ.මේ වසංගතේ පැතිරෙන අස්සෙ මේ දෙන්න එකිනෙක දැන හදුන ගෙන ආදර සංබන්ධයක් පටන් ගන්නව. තව කියුවොත් කතාව spoil වෙනව. ඒ නිසා ෆිල්ම් බලලම ඉන්න. අවසානෙට කියුවොත් මේකෙ පොඩ්ඩක් 18+ දර්ශන 2ක් 3ක් තියෙනව. පවුලෙ සැමට නරඹන්න පොඩ්ඩක් අමාරුයි.
👉👉උපුටාගැනීම Baiscopelk.com 👈👈

පරිවර්තනය හා උපසිරසි ගැන්වීමBaiscopelk.com හි දිමුතු මධුරංග ඩයස් සොයුරා විසින්.
Download 1080p 1.4GB Download 720p 725.4MB Download 360p 303.3MB