කතාව පොඩ්ඩක් කියන්නම්.
දෙපාරක්ම උසස් පාසලට ගියාට පස්සේ, ලොකු අවස්ථාවක් ලැබෙනවා නිලධාරී ෂැමිඩ්ටයි ජෙන්කෝටයි එයාලට රහස් මෙහෙයුමක නිරත වෙන්න. ඒ ප්‍රදේශයේ තියෙන පාසලක. හේතුව තමයි වයිෆායි කියලා මත්ද්‍රව්‍යයක් ඒ පාසලේ ගෑණුළමයකේ පාවිච්චි කරලා මියගිහින් තියෙනවා. ඉිත්න මේ ගැන හොයන්න මේ දෙන්නා ඒ පාසලට යනවා. මෙයාලට තියෙන්නේ එකම එක සාක්කියයි. ඒ තමයි මේ මැරුණ ගෑනු ළමයා කෙනෙක්ගෙන් මේ වයිෆායි කියන මත්ද්‍රව්‍ය පැකට්ටුවක් අරගන්න එක. නමුත් මෙයාලට මේ ගෑනු ළමයගේ මූණ විතරයි පේන්න තියෙන්නේ මේ පින්තූරේ. අනිත් කෙනාගේ මූණ පේන්නේ නෑ. ඉතින් මෙයාලා පාසල ඇතුළට ගිහින් හොරෙන් මේ ගැන විස්තර හොයන්න ගන්නවා.

👉👉උපුටාගැනීම Baiscopelk.com 👈👈

පරිවර්තනය හා උපසිරසි ගැන්වීමBaiscopelk.com හි චලිදු දේශන් (කිනා) සොයුරා විසින්.
Download 1080p 1.8GB Download 720p 1.0GB Download 360p 360.2MB